39 thoughts on “බෙහෙත් නොබී කොලොස්ටෝල් සුව කරගන්නේ මෙහෙමයි – Natural Remedies for Cholesterol

  1. Godak watena video eakak.ape nodanna deval hungak dena gaththa. Obatath dosthara mahatath godak isththuute vantha venava.

  2. 19:45 Cholesterol level: after 14hrs of fasting:
    -Total Cholesterol = <200
    -LDL. = <150
    -HDL. = >60
    -Triglycerides = <150

  3. ඔස්ටයොප්‍රොසියස් තත්ත්වය අති කෙනෙක් කොහොමද වියායම කරනෙ

  4. පොට්න් .යන .එක.ගන ත්.ව්ස්තර යක්.කරන්නකො.ආසා.වෙන්.බලුවා ගොඩාක් පින් බුදු සරනයි

  5. Godak sathutui. harima wedagath sir obage sakachchawa.mata dana ganna uwamanai mata clostaroll wedi.mama inne rata beheth bona atharaware mama fish oil capsule bonawa.eka digatama ganna puluwanda.

  6. Ada dawasa oba thumage kata hadin witharaine denagena hitiye ada thamai rupe dekke katahada wagema obath lassanai suba dawasak wewa

  7. ගොඩක් වදගත් වඩසටහනක් මම ඉන්නෙ පිට රටක මට තියෙනව හයි කොලොස්ටරොල් දන් බෙහෙත් එකක් බොනව රෙට එක පෙත්තක්. Zocor 20 mg කියන මෙ බෙහෙත් වර්ගය තමයි මන් බොන්නෙ. තව කොච්චර කාලයක් බෙහෙත් බොන්න වෙයිද. අනික ලෙ දෙන්න බරිද වෙන කෙනෙකුට. ගොඩක් ස්තුති

  8. අන්ලයික් කරන්න ඇත්තේ විසේසච්න වෛද්‍යවරුන් වෙන්න ඇති .

  9. සුන්දර විඩියෝ එකක් .ආසාවෙන් බලපු විඩියෝ එකක් .ඔයා කතා කරන විදිහට ආසයි .ස්තූති ඔයාට .ඔන්න සබ් කලා ලයික් කලා .

  10. වටිනා උපදෙස් ගොඩාක් දැනගන්න ලැබුණා ..බොහොම ස්තුතියි ඔබට ..

  11. ගොඩක් වටිනවා හැමෝටම . හැමදේම හොඳට දැනගත්ත . 👌👌👌

  12. colasatarol levela aka adu wenawa karapinaha tamabala beuwahama. akata goraka kalalaka dala bonana. samabola hadala kanana. puluwana hama welawakama hot water bonana. rata nidaganana kalina hot water akaka bela nidagana.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Theme: Overlay by Kaira Extra Text
Cape Town, South Africa